මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, September 29, 2010

රාජ්‍ය සේවය ඈවරවෙයි ?

17 වන සංශෝධනය මගින් විකෘති කළ රාජ්‍ය සේවය ප‍්‍රකෘතිමත් කිරීම 18 වන සංශෝධනය මගින් සිදු වූ බව රජයේ මැති ඇමතිවරු පවසති. මේ අතරින් රාජ්‍යය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ප‍්‍රමුඛස්ථානයේ සිටී.

යුඇන්පිය නන්නත්තාරකරන ලද මහින්දගේ මැජික්පොල්ල

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් වෙනුවෙන් සිරිකොත වටලා මාරාන්තික සටනක් කිරීමට හෝ තමන් සූදානම් බව එම පක්ෂයේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රකාශ කළේ නොබෝදා පැවති කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමකදී ය. එජාපයේ ඉහළ නායකයන්ගේ සිට පහළ නායකත්වය දක්වා බොහෝ කොටස්වලින් නායකත්වයේ වෙනසක් බලාපොරොත්තුවන බව පෙනේ

Wednesday, September 8, 2010

2010. 09. 08 ?????????????????????. . . . .

ප‍්‍රජාතන්ත‍්‍රවාද‍යේ මලගමේ කසකාරයෝ


එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධූරය දැරීමට තිබූ වාර දෙකේ කාල සීමාව ඉවත් කිරීමත් 17 වන සංශෝධනය මගින් පිහිටවු ස්වාධීන කොමිෂන් සභා අහෝසිකිරීමත් අඩංගු කර ගත් මෙම 18 වන ව්‍යවස්ථා සං‍ශෝධනය හදිසි කටයුත්තක් ලෙස ඉදිරිපත් කර ඇත.

Tuesday, September 7, 2010

18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවන ඒකාධිපති වියරුව

(වසන්ත දිසානායක)
මහින්ද පාලන තන්ත‍්‍රයේ ඊළ`ග අදියර ඇරඹෙන්නේ 2010 සැප්තැම්බර් 8 දින සියලූ සදාචාර ධර්මයන්ට පටහැනිව දූෂිත කි‍්‍රයාදාමයක් මගින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීමට නියමිත 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ය.