මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, November 2, 2010

පිරිත් නූල ටී පනස් හය සමග පෑහීමක් නැත

යුද්ධ කළේ දහමට ළැදිවයි
        හමුදා ප‍්‍රකාශක
                    රාවය පුවAතක් 2010. 10. 24
ශ‍්‍රී ලංකා යුද හමුදාව පසුගිය කාලය තුළ උතුරු නැගෙනහිර එල්ටීටීයට එරෙහිව කරගෙන ගිය බිහිසුුණු යුද්ධය ආගම දහමට නැඹුරු ආසියාතික සංකල්පයක පිහිටා කරන ලද්දක් බව හමුදා ප‍්‍රකාශක පවසයි. යුද කි‍්‍රයාන්විතයන් ආරම්භ කිරීමට පෙර සර්ව ආගමික චාරිත‍්‍රයන් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇති නිසා පශ්චාත් යුද සමයේ අන් රටවල හමුදා සොල්දාදුවන් තුළ දකින්න ලැබෙන යුද ආතතිය ශ‍්‍රී ලංකාවේ හමුදා සොල්දාදුවන් තුළ දකින්න නොලැබුණ බව හමුදා ප‍්‍රකාශක වැඩිදුරටත් කියා සිටී