මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, March 23, 2011

කව්ද මේ අයිවන් ?

රජිත රාජපක්ෂ


වික්ටර් අයිවන්ගේ දේශපාලන විග‍්‍රහයන්ට හසු නොවන කේෂ්ත‍්‍රයක් මෙරට නොමැති තරම්ය. මේ හැම ක්ෂේත‍්‍රයකදීම ඔහු උත්සාහ කරන්නේ තමන් ඒ පිළිබඳ ප‍්‍රාමාණික තලයේ බුද්ධිමතකු බව පෙන්වීමට ය. හැම කරුණක්ම සමස්තයක් ලෙස ගෙන විග‍්‍රහ කිරීමට උත්සාහ කරන ඔහු ශී‍්‍ර ලංකාව සම්බන්ධව එළඹෙන පොදු නිගමන මෙසේ සඳහන් කළ හැකි ය