මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, May 25, 2011

ධම්මට මහින්දව පෙනෙන හැටි

රාජිත රාජපක්ෂ  
   ධම්ම දිසානායක   වත්මන් රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රය තුළ සිටින ඓන්ද්‍රිය ඝනයේ  බුද්ධිමතකු මෙන් පෙනී සිටින අයෙකි. විශේෂයෙන්ම රාජ්‍යයේ මාධ්‍ය විශාල ඉඩකඩක් මොහුට ලබාදී තිබෙන අතර ධම්ම ද තමන්ට ඇති විශ්වවිද්‍යාල  කතිකාචාර්ය ධූරය සහ සිවිල් බලය යොදා ගනිමින් මහත් ආඩම්බරයෙන් ශ්‍රී ලාංකික ජනතාවට අදහස් මතවාද බෙදාහරිමින් සිටි.