මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, July 27, 2010

ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් චෝදනා

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් ආයතනය ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට චෝදනා කර සිටී. එල්ටීටීයට එරෙහි යුද්ධයේ  අවසාන කාල සීමාව තුල උතුරේ සිවිල් වැසියන් 7000 ක් පමණ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ඝාතනය කර ඇති බව මෙම සංවිධානයේ චෝදනාවයි.

Saturday, July 24, 2010

බෑන් කී මූන් සහ උපදේශන කමිටුව



ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පත්කර ඇති උපදේශක කමිටුව වෙත අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ජත්‍යන්තරය තුළ ද දැඩි අවධානයක් යොමු වී  ඇත.
දශක තුනකට වැඩි කලක් ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය  ආරක්ෂක හමුදා විසින් යුදමය වශයෙන් පරාජය කළ ආකාරය පිළිබඳව ප‍්‍රබල බටහිර රටවල් එතරම් කැමැත්තක් නොදැක්වීය.

Thursday, July 22, 2010

උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ආණ්ඩුවේ පම්පෝරිය


පශ්චාත් යුධ කාලය තුල උතුරු නැගෙනහිර සංර්ධනයට විශාල මුදලක් වැය කරන බව ආණ්ඩුව පෙන්වීමට උතත්සාහ කළත් එහි සත්‍යය එය නොවන බව අර්ථික සංර්ධන  අමාත්‍යාංශයේම වාර්ථා මගින් පෙන්වා දෙයි

Tuesday, July 13, 2010

මහින්ද රෙජිමය හා සමාජ බලව්ග



ලංකාවේ පස්වන ජනාධිපතිවරණය අවසන් වූවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ වාර්තාගත ජයක් මහින්ද රාජපක්ෂට  හිමිකර දෙමිනි. අඩුම තරමින් මෙවැනි ජයක් මහින්ද රාජපක්ෂවත් බලාපොරාත්තු වූයේ නැත.