
නීතිය අතට ගෙන කිසිදු පුද්ගලයෙකු කටයුතු නොකළයුතු අතර එසේ කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කිහිපවරක්ම ප‍්‍රකාශ කර තිබේ. කිසියම් පුද්ගලයෙකු අපරාධයක් හෝ නීති විරෝධී කටයුත්තක නිරතවන්නේ නම් එ් බව පොලිසියට දන්වා පොලිසිය මඟින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරවා ගන්නා ලෙස ඔහු මහා ජනතාවගෙන් ද ඉල්ලීමක් කර ඇත. අපූරු ය!