
ඒත් අපට ලෝකයේ අනෙක් පැත්තෙන් මෙහෙම දේවලූත් අහන්න ලැබෙනව .
ළමයින් මිලියන 15 ක් අවරුද්දකට බඩ ගිනනේ මියයනවලූ .
සෑම තත්පර 3.6 ට එක් අයෙක් බඩ ගින්නේ මිය යනවලූ .
ඒ විතරක් ද, චෙල්සි ගෙ රටේ, ඇමරිකාවේ ළමයි අට දෙනෙකුගෙන් එක් අයෙක් සෑම රාත‍්‍රියකම නිදාගන්න යන්නෙ බඩ ගිනනෙන්ලූ.
http://www.thinkquest.org/pls/html/think.library
No comments:
Post a Comment